Friday, October 26, 2012

"මහා බුද්ධ මන්ත්‍ර"

මගේ මියගිය ලොකු මාමා සතුව තිබූ පොත් කිහිපයකින් සාමාන්‍යයෙන් හොද තත්වයේ තිබූ මේ පොත scan කර සියල්ලන් හා බෙදා ගැනීමට සිතුවේ මෙහි සඳහන් දේ ඔබටත් වටිනාකමක් ඇතැයි සිතීමෙනි.

මෙම මන්ත්‍ර වල සත්‍ය අසත්‍යතාව පිළිබඳව මා හට වගකීමක් දැරිය නොහැක්කේ මා මේවා අත්හදා බලා නැති බැවිණි. භෞතික වාදීන් විසින් මේවා ප්‍රතික්ෂේප කලද, පුද්ගලිකව මා මේවා නොදන්නා පලියට බොරු යැයි නොකියමි. කෙසේ නමුත්, අප දැහැමිව සිටිනාක් තාක් කල් අප හට නොවරදින බව පමණක් මම විශ්වාස කරමි.

මේවා හංගාගෙන සිටිනවාට වඩා සියල්ලන්ම හා මෙම දැනුම බෙදා ගැනීම, මෙම ශාස්ත්‍රයන්ගේ පිබිදීමකට හා තව තවත් වර්ධනයකට හේතු වේ යැයි සිතන අතරම මින් වැඩක් ගන්නා පුද්ගලයින් හට මින් ප්‍රයෝජනයක් වේ යැයි සිතමි.

එම නිසා මේවා විහිළු ලෙස සලකා අනවශ්‍ය හා අසභ්‍ය comment නොකරණ ලෙස කාරුණික ඉල්ලීමක්ද මේ සමගම කර සිටිමි. 


















7 comments:

  1. නියමයි,දිගටම කරන්න.

    ReplyDelete
  2. මහා බුද්ධ මන්ත්‍ර ...... ධර්මය සැපීම ගොඩක් පින්

    ReplyDelete
  3. ඔබ නියම සිංහල කොල්ලෙක්. වචන නෑ ඔබගේ සිතේ ඇති විචිත්‍ර බව පැවසීමට. ඔබ කල වැඩේ ගොඩක් වටිනව. අපි තනිව ගමනක් යනවාට වඩා අන් අයත් එක්ව යන්නේ නම් එයයි මනුස්සකම. ඔබට වරදින්නේ නැත මගේ විශ්වාසයයි. නිවන් අවබෝධයට මෙය ඔබට පාරමිතාවක් වේවා..........

    LAsith

    ReplyDelete