මගේ මියගිය ලොකු මාමා සතුව තිබූ පොත් කිහිපයකින් සාමාන්‍යයෙන් හොද තත්වයේ තිබූ මේ පොත scan කර සියල්ලන් හා බෙදා ගැනීමට සිතුවේ මෙහි සඳහන් දේ ඔබටත් වටිනාකමක් ඇතැයි සිතීමෙනි.
මෙම මන්ත්‍ර වල සත්‍ය අසත්‍යතාව පිළිබඳව මා හට වගකීමක් දැරිය නොහැක්කේ මා මේවා අත්හදා බලා නැති බැවිණි. භෞතික වාදීන් විසින් මේවා ප්‍රතික්ෂේප කලද, පුද්ගලිකව මා මේවා නොදන්නා පලියට බොරු යැයි නොකියමි. කෙසේ නමුත්, අප දැහැමිව සිටිනාක් තාක් කල් අප හට නොවරදින බව පමණක් මම විශ්වාස කරමි.
මේවා හංගාගෙන සිටිනවාට වඩා සියල්ලන්ම හා මෙම දැනුම බෙදා ගැනීම, මෙම ශාස්ත්‍රයන්ගේ පිබිදීමකට හා තව තවත් වර්ධනයකට හේතු වේ යැයි සිතන අතරම මින් වැඩක් ගන්නා පුද්ගලයින් හට මින් ප්‍රයෝජනයක් වේ යැයි සිතමි.
එම නිසා මේවා විහිළු ලෙස සලකා අනවශ්‍ය හා අසභ්‍ය comment නොකරණ ලෙස කාරුණික ඉල්ලීමක්ද මේ සමගම කර සිටිමි.
නියමයි,දිගටම කරන්න.
ReplyDeleteThanx
ReplyDeleteDharma Danayak. Godak Pin...
ReplyDeleteමහා බුද්ධ මන්ත්‍ර ...... ධර්මය සැපීම ගොඩක් පින්
ReplyDeleteඔබ නියම සිංහල කොල්ලෙක්. වචන නෑ ඔබගේ සිතේ ඇති විචිත්‍ර බව පැවසීමට. ඔබ කල වැඩේ ගොඩක් වටිනව. අපි තනිව ගමනක් යනවාට වඩා අන් අයත් එක්ව යන්නේ නම් එයයි මනුස්සකම. ඔබට වරදින්නේ නැත මගේ විශ්වාසයයි. නිවන් අවබෝධයට මෙය ඔබට පාරමිතාවක් වේවා..........
ReplyDeleteLAsith
Thanks. Godak pin
ReplyDeleteThanks. Godak pin
ReplyDeleteඔබ කල මේ දෙය ඉතා විශිෂ්ඨයි.බෙහෙවින් අගය කරමි
ReplyDeleteබොහෝ පිං සිදුවේවා
ReplyDeleteඉතාමත් වැදගත් තෙරුවන් සරණයි
ReplyDeleteගොඩාක් පින්
ReplyDeleteබුදුසරණයි ඉතාවටිනවා
ReplyDeleteපින් සිද්ද වෙනවා.
ReplyDeleteබුදුසරණයි ඉතාවටිනවා පින් සිද්ද වෙනවා.
ReplyDeleteBoho pin
ReplyDeleteBoho pin
ReplyDeleteBoho pin
ReplyDeleteGodakma pin niyamai....godak denekta pihita una...thawath issrahata karagena yanna
ReplyDeleteමෙක ගොඩක් වටිනවා
ReplyDeleteකොහෙන්ද මෙවා බන්
ReplyDeleteගොඩක් වටිනව❤ බොහොම ස්තූතියි 🙏
ReplyDeleteසුවපත් වේවා..උතුම් නිවනම වෙත්වා!!!
ReplyDeleteගොඩාක් පින්. නිවන් අවබෝධය වේවා. 👍🙏🙏🙏
ReplyDeleteසබ්බ දානං ධම්ම දානං ජිනාති,,,,,,,(සියළු දානයන් ගෙන්,ධර්ම දානය උතුම් )
ReplyDeleteඔබට උතුම් මාර්ග ඵල ලබා ,සතර අපායෙන් අතමිදී ,නිවන් අවබෝධය පිණිසම හේතු වේවා ,,,,,,,,
විශිෂ්ඨයි. ඔබට බොහොම පින්... සර්වාර්ථයම සිද්ධ වේවා!!!
Deleteහැමදේම සගව ගෙන ඉන්න අය අතර ඔබ මහත් උතුමෙකි වැඩ ගන්න කෙනෙකුට මහත් වටින පොතක් ඔබට තුනුරුවන් සරනයි
ReplyDeleteනිදුක් නිරෝගී වේවා.
ReplyDeleteබුදුසරණයි ගොඩක් වටින දෙයක්
ReplyDelete