Friday, October 26, 2012

"මහා බුද්ධ මන්ත්‍ර"

මගේ මියගිය ලොකු මාමා සතුව තිබූ පොත් කිහිපයකින් සාමාන්‍යයෙන් හොද තත්වයේ තිබූ මේ පොත scan කර සියල්ලන් හා බෙදා ගැනීමට සිතුවේ මෙහි සඳහන් දේ ඔබටත් වටිනාකමක් ඇතැයි සිතීමෙනි.

මෙම මන්ත්‍ර වල සත්‍ය අසත්‍යතාව පිළිබඳව මා හට වගකීමක් දැරිය නොහැක්කේ මා මේවා අත්හදා බලා නැති බැවිණි. භෞතික වාදීන් විසින් මේවා ප්‍රතික්ෂේප කලද, පුද්ගලිකව මා මේවා නොදන්නා පලියට බොරු යැයි නොකියමි. කෙසේ නමුත්, අප දැහැමිව සිටිනාක් තාක් කල් අප හට නොවරදින බව පමණක් මම විශ්වාස කරමි.

මේවා හංගාගෙන සිටිනවාට වඩා සියල්ලන්ම හා මෙම දැනුම බෙදා ගැනීම, මෙම ශාස්ත්‍රයන්ගේ පිබිදීමකට හා තව තවත් වර්ධනයකට හේතු වේ යැයි සිතන අතරම මින් වැඩක් ගන්නා පුද්ගලයින් හට මින් ප්‍රයෝජනයක් වේ යැයි සිතමි.

එම නිසා මේවා විහිළු ලෙස සලකා අනවශ්‍ය හා අසභ්‍ය comment නොකරණ ලෙස කාරුණික ඉල්ලීමක්ද මේ සමගම කර සිටිමි. 


















28 comments:

  1. නියමයි,දිගටම කරන්න.

    ReplyDelete
  2. මහා බුද්ධ මන්ත්‍ර ...... ධර්මය සැපීම ගොඩක් පින්

    ReplyDelete
  3. ඔබ නියම සිංහල කොල්ලෙක්. වචන නෑ ඔබගේ සිතේ ඇති විචිත්‍ර බව පැවසීමට. ඔබ කල වැඩේ ගොඩක් වටිනව. අපි තනිව ගමනක් යනවාට වඩා අන් අයත් එක්ව යන්නේ නම් එයයි මනුස්සකම. ඔබට වරදින්නේ නැත මගේ විශ්වාසයයි. නිවන් අවබෝධයට මෙය ඔබට පාරමිතාවක් වේවා..........

    LAsith

    ReplyDelete
  4. ඔබ කල මේ දෙය ඉතා විශිෂ්ඨයි.බෙහෙවින් අගය කරමි

    ReplyDelete
  5. බොහෝ පිං සිදුවේවා

    ReplyDelete
  6. ඉතාමත් වැදගත් තෙරුවන් සරණයි

    ReplyDelete
  7. ගොඩාක් පින්

    ReplyDelete
  8. බුදුසරණයි ඉතාවටිනවා

    ReplyDelete
  9. පින් සිද්ද වෙනවා.

    ReplyDelete
  10. බුදුසරණයි ඉතාවටිනවා පින් සිද්ද වෙනවා.

    ReplyDelete
  11. Godakma pin niyamai....godak denekta pihita una...thawath issrahata karagena yanna

    ReplyDelete
  12. ගොඩක් වටිනව❤ බොහොම ස්තූතියි 🙏

    ReplyDelete
  13. සුවපත් වේවා..උතුම් නිවනම වෙත්වා!!!

    ReplyDelete
  14. ගොඩාක් පින්. නිවන් අවබෝධය වේවා. 👍🙏🙏🙏

    ReplyDelete
  15. සබ්බ දානං ධම්ම දානං ජිනාති,,,,,,,(සියළු දානයන් ගෙන්,ධර්ම දානය උතුම් )
    ඔබට උතුම් මාර්ග ඵල ලබා ,සතර අපායෙන් අතමිදී ,නිවන් අවබෝධය පිණිසම හේතු වේවා ,,,,,,,,

    ReplyDelete
    Replies
    1. විශිෂ්ඨයි. ඔබට බොහොම පින්... සර්වාර්ථයම සිද්ධ වේවා!!!

      Delete
  16. හැමදේම සගව ගෙන ඉන්න අය අතර ඔබ මහත් උතුමෙකි වැඩ ගන්න කෙනෙකුට මහත් වටින පොතක් ඔබට තුනුරුවන් සරනයි

    ReplyDelete
  17. නිදුක් නිරෝගී වේවා.

    ReplyDelete
  18. බුදුසරණයි ගොඩක් වටින දෙයක්

    ReplyDelete